වෘත්තිකයන් කොටුව වට කරද්දී බදු පනතේ කෑල්ලක් රිවස් වෙයි! දීමනා සියල්ල බද්දෙන් නිදහස් කරයි!
මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ යටතේ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබේ.
ඊට අදාළ චක්‍රලේඛය පහතින්.
ඊට අදාළ චක්‍රලේඛය පහතින්.
වෘත්තිකයන් කොටුව වට කරද්දී බදු පනතේ කෑල්ලක් රිවස් වෙයි! දීමනා සියල්ල බද්දෙන් නිදහස් කරයි!
2023-02-08T16:04:00+05:30
Lanka Hot News