‘රාජාසන මේනියාව’ කියලා රනිල් පාර්ලිමේන්තුවට එද්දී විරෝධය පළ කොට එළියට බැහැපු නිදහස් ජනතා සන්ධානය පාර්ලිමේන්තුව ඉදිරිපිට සිට ජනතාව අමතයි! (VIDEO)
අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තු වාර අවසාන කොට නව සැසිවාරය විවෘත කිරීමට බව පවසා පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි නිදහස් ජනතා සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදී පාර්ලිමේන්තු කමිටු නැවැත්වීමට පියවර ගෙන තිබීම හරහා කමිටු 40ක් අහෝසි වී ඇති බවත්, එය පාපකර්මයක් බවත්, ඊට තම සහභාගී නොවන බවත් ජී.එල්. පීරිස් මහතා සදහන් කර සිටියේය.
රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදී පාර්ලිමේන්තු කමිටු නැවැත්වීමට පියවර ගෙන තිබීම හරහා කමිටු 40ක් අහෝසි වී ඇති බවත්, එය පාපකර්මයක් බවත්, ඊට තම සහභාගී නොවන බවත් ජී.එල්. පීරිස් මහතා සදහන් කර සිටියේය.
‘රාජාසන මේනියාව’ කියලා රනිල් පාර්ලිමේන්තුවට එද්දී විරෝධය පළ කොට එළියට බැහැපු නිදහස් ජනතා සන්ධානය පාර්ලිමේන්තුව ඉදිරිපිට සිට ජනතාව අමතයි! (VIDEO)
2023-02-08T14:42:00+05:30
Lanka Hot News