gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් පුද්ගලයකුට අමානුෂික පහරදීමක්! ඇඟේ හැමතැනම තැලුම් තුවාල! අතකුත් කඩලා! කකුලේ අඩි දෙකක විතර මැහුමක්! පැමිණිල්ල අස්කරගන්න ලෙසට බලපෑම්! PHOTOS

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් පුද්ගලයකුට කර ඇති අමානුෂික පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ඔහුගේ සිරුර පුරාම තැලුම් තුවාල ඇති අතර අතක් කැඩී ඇති බවත්, කකුලේ අඩි 2ක පමණ මැහුම් දැමීමක් සිදු කොට ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කොට ඇති නමුත් එය ඉවත් කරගන්නා ලෙස මේ වනවි යම් යම් පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද දැනගන්නට ඇත.

මෙම පුද්ගලයි මෙවර මැතිවරණයේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයතු ලෙස නාමයෝජනා දී ඇති අයකු බවද පැවසේ.






-mawratanews


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka