gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තුර්කියට තවත් ප‍්‍රභල භූ කම්පනයක්!

රිච්ටර් මාපාංක 6.3ක භූ කම්පනයක් තුර්කියේ යලිත් සිදුව ඇත. ඉන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් 680ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම භූ කම්පනය ඇති වී තිබෙන්නේ තුර්කි-සිරියා දේශසීමාවේ වන අතර ඉන් තුර්කියේ ඇන්ටාක්‍යා නගරයට බලපෑම් සිදුව ඇත.

දැනට සති දෙකකට පමණ පෙරද තුර්කියේ භූකම්පන දෙකක් සිදුවූ අතර ඉන් පුද්ලපයන් 40,000 ඉක්මවූ පිරිසක් මරණයට පත්ව ඇත.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka