ඩිලාන් නිදහස් දිනේට කළු කොඩි උස්සන්න ලෑස්ති වෙන්නේ ඇයි? හේතු ටික මෙන්න (VIDEO)
මෙවර නිදහස් දිනයේදී ජාතික කොඩිය එසවීමේ වටපිටාවක් නැති බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විවිධ වෘත්තිකයන් කළු පටි බැද පාරට බැස ඇති බවත්, රටේම ජනතාව දුක් විදිමින් සිටීමත් හේතුකොටගෙන නිදහස් දිනයේදී කළු කොඩි එසවීමට සීදුව ඇති බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ විවිධ වෘත්තිකයන් කළු පටි බැද පාරට බැස ඇති බවත්, රටේම ජනතාව දුක් විදිමින් සිටීමත් හේතුකොටගෙන නිදහස් දිනයේදී කළු කොඩි එසවීමට සීදුව ඇති බවකි.
ඩිලාන් නිදහස් දිනේට කළු කොඩි උස්සන්න ලෑස්ති වෙන්නේ ඇයි? හේතු ටික මෙන්න (VIDEO)
2023-02-03T13:36:00+05:30
Lanka Hot News