ජවිපෙ මට මඩ ගහනවා.. මං වැටෙන්නෙ නෑ... මං පල ඇති රුකක් - දමිතා අබේරත්න
තමන් සමගි ජන බලවේගය දේශපාලන වේදිකාවට ගොඩ වුවද කිසි දිනක ඡන්දය ඉල්ලන්නේ නැතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.
තමන් අරගලයේ දී කිසිදු දේශපාලන පක්ෂයට උදව් නොකළ බව ද අවසන ඇය තම ඡන්දය ලබා දී නැත්තේ රාජපක්ෂලාට පමණක් ඇයි ද සඳහන් කරයි.
මඩ වලට තමන් වැටෙන්නේ නැති බවත් මඩ ගහන්නේ ගල් ගහන්නේ පල ඇති රුකට බවත් පවසන ඇය තීන්දු තීරණ ගැනීමට තමන්ට ද අයිතියක් ඇතැයි කියා සිටියි.
ජවිපෙ මට මඩ ගහනවා.. මං වැටෙන්නෙ නෑ... මං පල ඇති රුකක් - දමිතා අබේරත්න
2023-02-27T12:37:00+05:30
Lanka Hot News






