88-89 මිලේච්ඡත්වය නැති කලේ ආර් ප්‍රේමදාසයි… එදා ජවිපෙ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් - සජිත්ගේ වේදිකාවේ සිට දමිතා කියයි (VIDEO)
88-89 කාලයේ ඇති කරන ලද ලේච්ඡත්වය නැති කලේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.
එදා ඒ මිලේච්ඡත්වය හරහා ජනතා විමුක්ති පෙරමුණ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් හෝ ඉතියෝපියාවක් වනු ඇතැයිද ඇය කියා සිටියා ය.
ඇය මේ අදහස් පළකරන ලද්දේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පොලොන්නරුවේ ජන හමුවක් අමතමිනි.
එදා ඒ මිලේච්ඡත්වය හරහා ජනතා විමුක්ති පෙරමුණ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් හෝ ඉතියෝපියාවක් වනු ඇතැයිද ඇය කියා සිටියා ය.
ඇය මේ අදහස් පළකරන ලද්දේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පොලොන්නරුවේ ජන හමුවක් අමතමිනි.
88-89 මිලේච්ඡත්වය නැති කලේ ආර් ප්‍රේමදාසයි… එදා ජවිපෙ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් - සජිත්ගේ වේදිකාවේ සිට දමිතා කියයි (VIDEO)
2023-02-23T07:28:00+05:30
Lanka Hot News