මහින්දව ආපහු අගමැති කරන්න පොහොට්ටුව අපෙන් සහාය ඉල්ලනවා - මහාචාර්ය චන්න ජයසුමන (VIDEO)
මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.
චන්න ජයසුමන මහතා මේ බව ආනාවරණය කළේ, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක පිළිතුරු ලබා දෙමිනි.
මහින්දව ආපහු අගමැති කරන්න පොහොට්ටුව අපෙන් සහාය ඉල්ලනවා - මහාචාර්ය චන්න ජයසුමන (VIDEO)
2023-02-25T16:24:00+05:30
Lanka Hot News