දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ මළසිරුර ඔහුට අයත් පැලවත්ත එම්.ඩී.එච්. පුර පිහිටි සුවිසල් නිවෙසේ තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (2) සවස සොයාගෙන තිබේ.
කෝටිපති ව්‍යාපාරික ෂේඩ්ස් හිමිකරුගේ මරණය ඝාතනයක්... සිද්ධිය වෙද්දී කාන්තාවකුත් ඉඳලා... ඝාතකයන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්වලින් ඉන්දුනීසියාවට ටිකට් අරන්!
2023-02-03T08:05:00+05:30
Lanka Hot News