gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී මහා බෝධිය අනතුරේ.. අධි තරංග ඇන්ටනා මගින් බුදුන්ගේ කටහඬ සොයනවාලු..

අනුරාධපුරයේ අටමස්ථානාධිපති හිමියන්හි විසින් මුදල් ලෝභයෙන් ශ්‍රී මහා බෝධිය දුරකථන සංඥා කුළුණු ඉදිකර ශ්‍රී මහා බෝධිය විනාශ කරමින් ඇතැයි පරිගණක ඉංජිනේරු නිල්හාන් උඩුවරගේ, තාක්ෂණික ඉංජිනේරු උමේෂ් ඉසුරු දිසානායක, පාරම්පරික හෙළ වෛද්‍යාචාර්ය මංජුල චතුරංග චෝදනා කරයි.
ඉදිකරන කුළුණු සම්බන්ධයෙන් කිසිවකු නිවැරදි තොරතුරක් නොදන්නා බවත් පවසන ඔවුන් තමනට අවශ්‍යව ඇත්තේ ශ්‍රී මහා බෝධිය රැක ගැනීමට බවත් පවසති.
අධිබල විදුලි පහන් එල්ල කර ශ්‍රී මහා බෝධිය විනාශ කරන බවටත් සතුන් එලවන්න යයි කියමින් අධි තරංග සහිත ඇන්ටනා ශ්‍රී මහා බෝධියට හරවා ඇතැයිද ඔවුන් චෝදනා කරති.

මෙම තත්ත්වයන් මත ශ‍්‍රී මහා බෝධිය බරපතල අනතුරකට පත්ව ඇතැයිද ඔවුන් කියා සිටී.

බුදුන් වහන්සේගේ කටහඬ සොයන්නේ යයි ඇතැම් තොරතුරු ඇති බවත් අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු අදහස් පළ කර ඇත.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka