ඡන්දය කල් දාල නෑ.. කල් දාන්න ඡන්දයක් නෑ..- ජනාධිපති පාර්ලිමේන්තුවේදී..
පළාත්පාලන මැතිවරණය කල් දමන්නේ නැතිද බවත් කල් දැමීමට ඡන්දයක් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය මත මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි පළමුවෙන්ම පැවසුවේ මුදල් අමාත්‍යවරයා ලෙස තමන් බව පැවසූ ජනාධිපතිවරයා එම චෝදනාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත එල්ල එල්ල කිරීම වැරදි සහගත බවත් සදහන් කලේය.
ඡන්දය කල් දාල නෑ.. කල් දාන්න ඡන්දයක් නෑ..- ජනාධිපති පාර්ලිමේන්තුවේදී..
2023-02-23T11:40:00+05:30
Gossip Lanka Hot News





