මැතිවරණය මියගියා… මරණ සහතිකය ලගදීම ලියනවා…
පළාත් පාලන මැතිවරණය මියගොස් අවසන් බවත් දැන් ඇත්තේ එහි මරණ සහතික ලිවීම පමණක් බවත් සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් වුනු ඇතැයිද හෙතෙම ගාල්ලේදී මාධ්‍ය අමතමින් සඳහන් කළේය.
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මැතිවරණ කොමිසමෙන් බැහැර කරුණු බව පෙනී යන බවද පැවසූ ඔහු ඊට වගනිව යුත්තේ කවුරු දැයි කිව නොහැකි බවද පැවසීය.
මැතිවරණය මියගියා… මරණ සහතිකය ලගදීම ලියනවා…
2023-02-23T11:33:00+05:30
Gossip Lanka Hot News





