ඉන්දියාවෙන් බිත්තර ගේන එක නවත්වන්න බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලක්ෂ 750ක පගාවක් ඉල්ලලා! පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO
ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ ගනුදෙනුව නතර කිරීඹ සදහා මිලියන 75ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවට වූ අනාවරණයක් අද දිනයේදී නලින් බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
බිත්තර නිෂ්පාදකයන්ගෙන් මෙසේ අල්ලස් ඉල්ලා ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ඉන්දියාවෙන් බිත්තර ගේන එක නවත්වන්න බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලක්ෂ 750ක පගාවක් ඉල්ලලා! පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO
2023-02-23T11:43:00+05:30
Gossip Lanka Hot News