gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් අමාත්‍යධුර කඩිනමින් ලබා දෙන්නැයි සංගම් හා සංවිධාන රැසකින් බලපෑම්

වත්මන් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් තම අමාත්‍යාංශ වල කටයුතු නිසිපරිදි ඉටු නොකරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කල මෙම කැබිනට් මණ්ඩලය වහාම සංශෝධනය කරන ලෙසත් ආණ්ඩුවට සම්බන්ධ මෙන්ම විපක්ෂ සංගම් හා සංවිධාන රාශියකින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විශේෂයෙන්ම නව කැබිනට්ටුවක් පත් කිරීමෙන් මුදල් නාස්තියක් වන බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් පලාත් පාලන ඡන්දය පැවත්වීමෙන් තෝරා පත්වන මන්ත්‍රීවරුන් අට දහසක් පමණ නඩත්තු කිරීමට යන මුදල ඉතා අධික බවත් මෙම සංගම් හා සංවිධාන පෙන්වා දෙති.ගෝඨාභය රාජපක්ෂ පත්කල මෙම කැබිනෙට්ටුව වහා විසුරුවා අත්දැකීම් සහිත හා වැඩ කල හැකි අමාත්‍යවරු පත්කරන ලෙසද ඉල්ලා ඇත.විශේෂයෙන්ම වර්තමාන කැබිනෙට්ටුවේ ඉන්නා වැඩකට නැති අමාත්‍යවරු ඉවත් කර ඒ වෙනුවට නව අමාත්‍යවරු පත්කිරීමෙන් වියදම් සීමා කර ගත හැකි බවත් මෙම සංගම් හා සංවිධාන පෙන්වා දෙති.

-lankanewsupdate
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

You May Like

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka