gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බිට්කොයින් ලංකාවේ පිලිගන්නවාද..- මහ බැංකු අධිපතිගෙන් ප‍්‍රතිචාර

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස කි‍්‍රප්ටො මුදල් ඒකක භාවිතය සුදුසු යැයි බිලියනපති ව්‍යාපාරික බිල් ඩ්‍රේපර් විසින් කර ඇති යෝජනාවක් ශ‍්‍රී ලංකා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කරන්නේ මෙරට බිට්කොයින් භාවිතය සියයට සීයක් යථාර්ථයක් නොවන බවත් එවන් තීරණයක් ගතහොත් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත් ය.

එනිසා ශ්‍රී ලංකා මහ බැංකුව එම යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලීමට වත් මේ මොහොතේ සූදානම් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka