gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදල් කාරක සභා සභාපතිකම හර්ෂට දෙන්න ආණ්ඩුව බෑ කියයි! ආණ්ඩුවෙන් මයන්තගේ නම යෝජනා කරයි! විපක්ෂය විරුද්ධ වෙයි! මයන්තට ඉවත් වෙන්න කියයි! මයන්ත බෑ කියයි!

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය සදහා ආණ්ඩුව විසින් සජබ පත් කළ මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. මීට පෙර තේරීම් කාරක සභාවේදී ඒ සදහා යෝජනා ස්ථිර වී තිබුණේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නමය.

නමුත් ආණ්ඩු පක්ෂය විසින් අද දිනයේදී ඊට මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කොට ඇති අතර විපක්ෂයේ එකගතාවකින් තොරව මෙම කටයුත්ත සිදු කොට තිබීම හේතුවෙන් විපක්ෂ නියෝජිතයන් ඊට සිය විරෝධය පළ කොට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මයන්ත දිසානායක මහතාට කතා කොට මෙය පක්ෂයේ තීන්දුවක් නොවන බැවින් සිය නම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබුණද එම ඉල්ලීම දිසානායක මහතා ප්‍රතික්ෂේප කොට ඇති බවද දැනගන්නට ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka