සජිත් මහත්තය මිනී මරල තියෙනවද..- සුජීව.. // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේග ප්‍රචාරක රැලියකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විමසුවේ ‘සජිත් ප්‍රේමදාස මහත්තය මිනී මරල තියෙනවද’ යනුවෙනි.
ජන රැලියට පැමිණ සිටි ජනතාව කිහිපදෙනෙකු ‘ඔව්’ යැයි පිළිතුරු දුන්හ. ‘කවුද යකෝ
ඔවු කිවුවෙ’ යයි මන්ත‍්‍රීවරයා වහා විමසීය.
මේ දිනවල සේනසිංහ සමගි ජනබලවේල වේදිකාවේ ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කරමින් රට වටා ජන හමු අමතමින් සිටී.
සජිත් මහත්තය මිනී මරල තියෙනවද..- සුජීව.. // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව
2023-02-12T23:19:00+05:30
Gossip Lanka Hot News






