gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දයාසිරි ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන්න සැලසුම්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය පිරිස් විසින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
තමන් එම කුමන්ත්‍රණ සතපහකට මායිම් නොකරන්නේ යැයිද පවසන ඔහු තමන් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට මෙම පිරිස විසින් පක්ෂයට යෝජනා කර ඇති බව ද පැවසීය.
මෙම පිරිස දැනටමත් විනය චෝදනා මට පක්ෂයෙන් ඉවත් කරන ලද කණ්ඩායමක් බවත් ඔවුන් පක්ෂයට පැමිණෙන්නේ තමන් මහලේකම් ධුරයෙන් ඉවත් කළහොත් පමණක් බව දන්වා ඇතැයිද හෙතෙම කියා සිටියේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka