මැතිවරණය කල් දමන්නැයි අනුර කුමාරත් මගෙන් ඉල්ලුවා…- ජනාධිපති
පළාත්පාලන මැතිවරණය කල් දමන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ද තමන් ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.
එම අවස්ථාවේ අනුර දිසානායක මහතාගෙන් ද ජනාධිපතිවරයා විමසා සිටියේ ‘එසේ ඉල්ලුවා නේද’ යනුවෙනි.
මැතිවරණය කල් දමන්නැයි අනුර කුමාරත් මගෙන් ඉල්ලුවා…- ජනාධිපති
2023-02-23T14:52:00+05:30
Gossip Lanka Hot News





