පළාත්පාලන මැතිවරණය කල් දමන ලෙස ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීම මෙම වසරේ මැයි මස 11 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ.
යුද හමුදාවේ හිටපු කර්නල්වරයෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර අද දිනයේ එය සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.