දිනය සැලසුම් කරලා කියන්නම්! පාරට බහින්න ලෑස්ති වෙන්න! අනුර කුමාර නිවේදනය කරයි! (VIDEO)
ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව පාරට බැසීමට සියලු දෙනාම සූදානම් විය යූතු බවත්, ඒ සදහා වූ දිනය ඉදිරියේදී සැලසුම් කොට ප්‍රකාශයට පත් කරන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ජාජබ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ජාජබ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
දිනය සැලසුම් කරලා කියන්නම්! පාරට බහින්න ලෑස්ති වෙන්න! අනුර කුමාර නිවේදනය කරයි! (VIDEO)
2023-02-15T14:28:00+05:30
Lanka Hot News