ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ! පඬුවස්නුවර සජබ කාර්යාලයකට පැන ගිනි තියයි! කඩුවලින් කොටයි! (VIDEO)
ඊයේ රාත්‍රියේ පඩුවස්නුවර සමගි ජන බලවේගයේ කාර්යාලයට පැන අයකුට කඩුවකින් කොටා පසුව නිවසේ කොටසකටද ගිනි තබා ඇති බව වාර්තා වේ.
මෙහිදී තිදෙනකුට තුවාල වී ඇති බව ද දැනගන්නට ඇත.
මෙහිදී තිදෙනකුට තුවාල වී ඇති බව ද දැනගන්නට ඇත.
ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ! පඬුවස්නුවර සජබ කාර්යාලයකට පැන ගිනි තියයි! කඩුවලින් කොටයි! (VIDEO)
2023-02-15T14:46:00+05:30
Lanka Hot News