බැසිල් තීන්දුවකට සූදානම්! පොහොට්ටු ප්‍රබලයින් අද කොළඹට කැඳවයි!
පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සභාපතිවරු කොළඹ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට අද (21) කැඳවා තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වනවා.
බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වනවා.
බැසිල් තීන්දුවකට සූදානම්! පොහොට්ටු ප්‍රබලයින් අද කොළඹට කැඳවයි!
2023-02-21T07:52:00+05:30
Lanka Hot News