gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

2024 ජනාධිපතිවරණයේ සජබ පොදු අපේක්ෂකයා මෙන්න! දැන් රටම දන්න චරිතයක්!

2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ පොදු අපේක්ෂකයා ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉදිරිපත් කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් පසුගිය 14 වැනිදා සාදයකට සහභාගී වී අතර එහිදී සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka