gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාඨලී සහ වෙල්ගම සන්ධානගත වෙයි – පුංචි ඡන්දෙන් පසු අලුත් පක්ෂයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරණ 43 වන සේනාංකය සහ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. 
ඒ සඳහා වන ගිවිසුමකට ද පාඨලී චම්පික රණවක මහතා සහ කුමාර වෙල්ගම මහතා ඊයේ (16) අත්සන් තැබුවා .

තම කණ්ඩායම් දෙක එක්ව පළාත් පාලන ආයතන කිහිපයකට තරඟ කරන බවත්, තවත් ආයතනවලට ස්වාධීනව අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පැවසුවා.

‘හෙලිකොප්ටරය’ ලකුණින් තරඟ කරන නිදහස් ජනතා සන්ධානයට ද සුබ පතන බව කී රණවක මහතා ඔවුන් සමඟ ද සාකච්ඡා කළ නමුත් යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවට පත්වීමට නොහැකිවීම නිසා වෙනම තරඟ කිරීමට තීරණය කළ බව සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka