gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"මං මළගෙදර ගියේ නෑ..යන්න හේතුවක් තිබ්බෙ නෑ! " ගෙවිඳු බැන්න නිසා රෝගී වෙලා රෙජිනෝල්ඩ් මිය ගියාදැයි ඇසූවිට දුන්න උත්තරේ!

හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගියදා හදිසි රෝග තත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුනා.

ඇතැම් සමාජ මාධ්‍යවල සටහන්ව තිබුනේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සමඟ සිදුවූ බහින් බස් වීමක් නිසාවෙන් හෘද රෝගියෙකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ රෝගී තත්වය උත්සන්න වී ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්වූ බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka