පොහොට්ටුව මේ වනවිට විශාල ප්‍රශ්නයකට මුහුණ දී ඇති බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා ගැනීමට විශාල තරගයක් මතුව තිබීම හේතුවෙන් එම ගැටලුව මතුව ඇති බව හෙතෙම කීය.