ඡන්දෙ අස්සේ මහින්ද අමරවීර පදනමෙන් බඩු බෙදනවා! නීතිය බලන් ඉන්නවා! VIDEO
මැතිවරණයක් කැදවා තිබියදී හම්බන්තොට මහින්ද අමරවීර පදනම මගින් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීමේ උත්සවයක් සංවිධාන කොට තීබිණ.
මැතිවරණයක් පැවැත්වෙද්දී මෙවැනි ක්‍රියා තහනම් වුවද පොලිසියද එම අවස්ථාවට එක්ව සිටි ආකාරයක් දැකගත හැකිවිය.
ඡන්දෙ අස්සේ මහින්ද අමරවීර පදනමෙන් බඩු බෙදනවා! නීතිය බලන් ඉන්නවා! VIDEO
2023-01-29T08:24:00+05:30
Gossip Lanka Hot News