පෙබරවාරි පළමුවැනිදා ලක්ෂ 1500ක කොන්ත්රාත් ගේන්න ලෑස්තියි! පොහොට්ටුවට යන කොමිස් එක කෝටි 5ක්! අපේක්ෂකයකුට ලක්ෂ 5ක කොමිස් එකක්! ඡන්දය කට මුලා තියා පොහොට්ටුව කඩුවෙල නගර සභාවේ ගහන්න යන සුපිරි ගේමක් ගැන මැතිවරණ කොමිසමට මන්ත්රීවරයකුගෙන්ම පැමිණිල්ලක්! VIDEO
මැතිවරණයක් ප්රකාශයට පත් කර ඇති අවස්ථාවේ ලබන පෙබරවාරි පළමු වැනි දින ලක්ෂ 1500ක කොන්ත්රාත් කඩුවෙල නගර සභාවට ගෙන ඒමට සැලසුම් කොට ඇති බව නාගරික මන්ත්රීවරයකු විසින් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
ඉන් කෝටි 5ක කොමිසමක් පොහොට්ටුවට යන බවත්, ලක්ෂ 5ක කොමිස් මුදලක් පොහොට්ටුවේ අපේක්ෂකයකුට ලැබෙන බවත් මන්ත්රීවරයා චෝදනා කළේය.
පෙබරවාරි පළමුවැනිදා ලක්ෂ 1500ක කොන්ත්රාත් ගේන්න ලෑස්තියි! පොහොට්ටුවට යන කොමිස් එක කෝටි 5ක්! අපේක්ෂකයකුට ලක්ෂ 5ක කොමිස් එකක්! ඡන්දය කට මුලා තියා පොහොට්ටුව කඩුවෙල නගර සභාවේ ගහන්න යන සුපිරි ගේමක් ගැන මැතිවරණ කොමිසමට මන්ත්රීවරයකුගෙන්ම පැමිණිල්ලක්! VIDEO
2023-01-29T08:27:00+05:30
Gossip Lanka Hot News






