gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෝඩ යකා මහින්ද හැර යයි... ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා දෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කලක් කටයුතු කළ උදිත ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී තිබේ. ඔහු මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද දිනයේ එක් විය.

මහින්ද රාජපක්ෂ මහතාගේ හදවත ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බවත් තමන් එම මතය නියෝජනය කරන බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා කලකට පෙර උදිත් ලොකු බණ්ඩාර මහතාට ‘මෝඩ යකා’ ලෙස ප්‍රසිද්ධියේ පැවසූ අතර එය එකල සමාජ ජාලාවල වැඩි වශයෙන් හුවමාරු විය.

- lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka