තිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක!
මෑතකදී නටමින් ගී ගයමින් උපන්දිනය සැමරීම හේතුවෙන් සමාජය තුළ කතා බහට ලක්වූ තිත්තගල්ලේ ආනන්ද සිරි නම් භික්ෂුව එම සිද්ධිය විවේචනය කළ මාධ්‍යවේදියෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුකර ඇත.
එම සිදුවීම පිළිබඳ පැහැදිලි කිරීම සඳහා තමන්ට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ලෙස එම භික්‍ෂුව අදාළ මාධ්‍යවේදියගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම සම්මුඛ සාකච්ඡාව ප්‍රමාද වූ බව පවසමින් බැනවැදී තිබේ.
තිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක!
2023-01-26T17:18:00+05:30
Lanka Hot News






