"මගේ පුත්තු බැඳලා ඉවරයි...දුව බන්දලා දෙන්න බෑ" – අජිත් නිවාඩ්ගෙන් අමුතු කතාවක්!
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.
ඒ හේතුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.
"මගේ පුත්තු බැඳලා ඉවරයි...දුව බන්දලා දෙන්න බෑ" – අජිත් නිවාඩ්ගෙන් අමුතු කතාවක්!
2023-01-26T17:22:00+05:30
Lanka Hot News