පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව අද! මෛත්‍රී වැරදිකරු වෙයිද-නිදහස් වෙයිද?
2019 අප්‍රේල් 21 වනදා සහරාන් හෂිම් ඇතුළු අන්තවාදින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබිය දී එම ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ඇතුළු බලධාරින්ට නීතිමය පියවර ගන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 13 සම්බන්ධයෙන් වන තින්දුව අද (12) නිකුත් කිරීමට නියමිතය.
සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ කතෝලික පුජකවරුන් ,ව්‍යපාරිකයින් ඇතුළු පිරිසක් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව අද! මෛත්‍රී වැරදිකරු වෙයිද-නිදහස් වෙයිද?
2023-01-12T08:25:00+05:30
Lanka Hot News






