සමන්තභද්‍ර හිමි කළගුණ නොදන්න කෙනෙක්...කාන්තාවක් හා දරුවෙකුගේ ප්‍රශ්නයකින් මම බේරගත්තා - මර්වින් සිල්වා (VIDEO)
මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමියන් කෙළෙහිගුණ නොදන්නා හිමිනමක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
බෙල්ලන්තොට අසපුව කේන්ද්‍ර කරගෙන කාන්තාවක් සහ ළමයෙකුගේ ප්‍රශ්නයක් උන්වහන්සේට ඇතිවූ අවස්ථාවේ තමා මැදිහත්වී උන් වහන්සේ බේරාගත් බවයි.
බෙල්ලන්තොට අසපුව කේන්ද්‍ර කරගෙන කාන්තාවක් සහ ළමයෙකුගේ ප්‍රශ්නයක් උන්වහන්සේට ඇතිවූ අවස්ථාවේ තමා මැදිහත්වී උන් වහන්සේ බේරාගත් බවයි.
සමන්තභද්‍ර හිමි කළගුණ නොදන්න කෙනෙක්...කාන්තාවක් හා දරුවෙකුගේ ප්‍රශ්නයකින් මම බේරගත්තා - මර්වින් සිල්වා (VIDEO)
2023-01-12T08:05:00+05:30
Lanka Hot News