හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට ලබා දී ඇති විජේරාම නිලනිවෙස අලුත්වැඩියා කිරීම සදහා රුපියල් කෝටි 21ක වියදමක් දරා ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙට ගිනි තැබීමේ සිද්ධියේ හානිය රුපියල් මිලියන 204ක් බවත්, නිවෙසයට වූ හානිය මිලියන 6ක් බවත්, වාහනයට වූ හානිය මිලියන 198ක් බවත් ඒ මහතා කියා සිටියේය.
එය ආණ්ඩුවෙන් ලබා දුන් නිල රථයක් බවද දිසානායක මහතා කීය.
එය ආණ්ඩුවෙන් ලබා දුන් නිල රථයක් බවද දිසානායක මහතා කීය.
