මහින්ද නෑ! ගෝඨා නෑ! නාමල් නෑ! බැසිල් දළදාව වැඳලා පොහොට්ටු ඡන්ද සටන නුවරින් අරඹයි! මේ සැරේ පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක කරන්නේ බැසිල්ද? (VIDEO)
බැසිල් රාජපක්ෂ මහතා අද (24) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.
ඒ සිය පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආශිර්වාද ලබාගැනීම සඳහාය. එහිදී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා,
ඒ සිය පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආශිර්වාද ලබාගැනීම සඳහාය. එහිදී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා,
මහින්ද නෑ! ගෝඨා නෑ! නාමල් නෑ! බැසිල් දළදාව වැඳලා පොහොට්ටු ඡන්ද සටන නුවරින් අරඹයි! මේ සැරේ පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක කරන්නේ බැසිල්ද? (VIDEO)
2023-01-24T13:48:00+05:30
Lanka Hot News