හෙලිකොප්ටර් එකෙන් බැස්ස ශ්‍රීලනිපය රට පුරාම අත ලකුණින් ඇප තියයි! මැතිනිගෙන් පස්සේ ඔන්න ආයෙත් අත සමග ඡන්ද සටනට! (VIDEO)
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ සියලුම පළාත් පාලන ආයතන වෙනුවෙන් තරග වැදීමට නියමිතය.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ හෙලිකොප්ටරය සමග එකතු නොවීමට පක්ෂය තීරණය කළ බවකි.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ හෙලිකොප්ටරය සමග එකතු නොවීමට පක්ෂය තීරණය කළ බවකි.
හෙලිකොප්ටර් එකෙන් බැස්ස ශ්‍රීලනිපය රට පුරාම අත ලකුණින් ඇප තියයි! මැතිනිගෙන් පස්සේ ඔන්න ආයෙත් අත සමග ඡන්ද සටනට! (VIDEO)
2023-01-17T07:54:00+05:30
Lanka Hot News