gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුමත කල විදුලි ගාස්තු වැඩිකිරීම ක‍්‍රියාත්මක කරන්නේ නෑ - ජනක කැබිනට් මණ්ඩලයට චැලෙන්ජ් කරයි

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම විසින් කැබිනට් මණ්ඩලයට දන්වා ඇත. 
කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම මේ බව කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka