කතානායකතුමාට 4 පාරක් අවුරුදු ඇවිත්! ලක්ෂ ගාණක වියදමක්?
2023 නව වසර උදාව වෙනුවෙන් විශේෂ සුබපැතුම් පතක් මුද්‍රණය කර, මාතර දිස්ත්‍රික්කයේ විහාරාධිපති හිමිවරුන් වෙත යැවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබෙනවා.
එලෙස යවන ලද සුබ පැතුම් පත් හතරක්ම තැපැල් මාර්ගයෙන් තමන් වහන්සේ වෙත ලැබුණු බව බෙලිවත්ත, කොට්ටගොඩ ශ්‍රී සුදර්මාශ්‍රමයේ විහාරාධිපති පූජ්‍ය බුද්දියාගම ධම්මසේන හිමියන් සඳහන් කරනවා.
රට දැඩි මූල්‍ය අර්බුදයක පවතින මොහොතක සුබ පැතුම් පත් මුද්‍රණය කරමින් මෙවැනි මුදල් නාස්ති කිරීම් අනුමත කළ නොහැකි බවයි පූජ්‍ය බුද්දියාගම ධම්මසේන හිමියන් ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.
එම ෆේස්බුක් සටහන පහතින්.
රට දැඩි මූල්‍ය අර්බුදයක පවතින මොහොතක සුබ පැතුම් පත් මුද්‍රණය කරමින් මෙවැනි මුදල් නාස්ති කිරීම් අනුමත කළ නොහැකි බවයි පූජ්‍ය බුද්දියාගම ධම්මසේන හිමියන් ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.
එම ෆේස්බුක් සටහන පහතින්.
කතානායකතුමාට 4 පාරක් අවුරුදු ඇවිත්! ලක්ෂ ගාණක වියදමක්?
2023-01-07T20:31:00+05:30
Lanka Hot News