ඡන්දයට දාන පොහොට්ටුවේ ඩමි ලයිස්තු එළියට!
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (08) දිස්ත්‍රික්ක 05 ක් සඳහා නාමයෝජනා අත්සන් කර ඇතැයි වාර්තා වේ.
රත්නපුර, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස නාමයෝජනා අත්සන් තබා තිබේ.
රත්නපුර, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස නාමයෝජනා අත්සන් තබා තිබේ.
මීට අමතරව ඔවුන් අද (09) දිනයේදී කොළඹ, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් සිදු කිරීමට ද නියමිත බව පැවසේ.
ඡන්දයට දාන පොහොට්ටුවේ ඩමි ලයිස්තු එළියට!
2023-01-09T07:15:00+05:30
Lanka Hot News