දළදාවට කුණුහරුපෙන් බැන්න සේපාල ගෝඨාභය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්! - අනුර ප්‍රකාශයක් කරයි (VIDEO)
දළදා වහන්සේට අසැබි වචනයෙන් බැන වැදුණු සේපාල් අමරසිංහ නමැත්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අයකු බව ජාජබෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ ඒ බව ඔහුගේ අතීත ප්‍රකාශ දෙස බැලීමේදී පෙනී යන බවකි.
දළදාවට කුණුහරුපෙන් බැන්න සේපාල ගෝඨාභය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්! - අනුර ප්‍රකාශයක් කරයි (VIDEO)
2023-01-09T07:30:00+05:30
Lanka Hot News