Breaking News : වෘත්තීය සමිති රැසක් කොළඹට එයි - ප්‍රධාන මාර්ගයක් වසා දමයි... සිය ගණන් හමුදා පොලිස් බල ඇණි වහාම ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැඳවයි (VIDEO)
රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟයට එරෙහිව විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් අද (20) කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර ඇත.රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ.
කෙසේවෙතත් මේ හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලීසිය විසින් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.
කෙසේවෙතත් මේ හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලීසිය විසින් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.
Breaking News : වෘත්තීය සමිති රැසක් කොළඹට එයි - ප්‍රධාන මාර්ගයක් වසා දමයි... සිය ගණන් හමුදා පොලිස් බල ඇණි වහාම ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැඳවයි (VIDEO)
2023-01-20T14:24:00+05:30
Lanka Hot News