gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය කල් යනවාදැයි තීන්දුවක් ගන්නවා - මැ.කො. සභාපති

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සම්මත වූ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත හරහා පළාත්පාලන මැතිවරණය කල් යනු ඇති දැයි මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අදාළ පනත් කෙටුම්පත බලාත්මක වන්නේ කතානායකවරයා සිය අත්සන තැබීමෙන් පසු බව කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.
අනතුරුව අදාළ පනත කොමිසම වෙත ලැබීමෙන් පසු ඒ ගැන තීන්දුවක් ගත හැකි බවද ඔහු කියා සිටියේය.

මේ අතර මෙම පනතේ විධිවිධාන බලාත්මක කිරීමට මැතිවරණ කොමිසමට මාසයකට ආසන්න කාලයක් ගත වනු ඇති බවද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් විපක්ෂය සඳහන් කරන්නේ මෙම පනත මත පදනම්ව අධිකරණ ක්‍රියා මාර්ගයකට ගියහොත් මාස 6කට වුවද මැතිවරණය කල් යනු ඇති බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka