මෙහෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුත් පොලිසියේ ඉඳලා! ගේ ඇතුළේ ගංජා කිලෝ 15ක්! නිධන් හොයන විශේෂ උපකරණයක්! පාස්කු ප්‍රහාරය ගැන චෝදනාවකුත් තියෙනවාලු! අන්න STF එක අල්ලන් ගිහින්!
මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ, ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බවය.
පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ, ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බවය.
මෙහෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුත් පොලිසියේ ඉඳලා! ගේ ඇතුළේ ගංජා කිලෝ 15ක්! නිධන් හොයන විශේෂ උපකරණයක්! පාස්කු ප්‍රහාරය ගැන චෝදනාවකුත් තියෙනවාලු! අන්න STF එක අල්ලන් ගිහින්!
2023-01-09T11:56:00+05:30
Lanka Hot News