හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනියගේ කොළඹ ටොරින්ටන් පිහිටි නිල නිවසේ දී ඊයේ (08) පවත්වා තිබුණා.
ශ්‍රීලනිපයේ ප්‍රබලයින් චන්ද්‍රිකා ලඟට! ඊලඟ පිම්මට සැලසුම අරඹයි!
2023-01-09T12:03:00+05:30
Lanka Hot News