සජිත් එක්ක ෆොටෝ ගත්ත නගරාධිපතිව රවටලා! “මේ වගේ නායකයො රට පාලනය කරන්නේ කොහොමද” කරපු කැත වැඩේ ගැන නගරාධිපති දෙහි කපයි
සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් මහතා පවසනවා.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග වැදීමට ආරාධනා කළ ද නාමයෝජනා භාරදීමේදී තම නම ඉන් ඉවත් කර ඇති බවයි ඔහු චෝදනා කරන්නේ.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග වැදීමට ආරාධනා කළ ද නාමයෝජනා භාරදීමේදී තම නම ඉන් ඉවත් කර ඇති බවයි ඔහු චෝදනා කරන්නේ.
සජිත් එක්ක ෆොටෝ ගත්ත නගරාධිපතිව රවටලා! “මේ වගේ නායකයො රට පාලනය කරන්නේ කොහොමද” කරපු කැත වැඩේ ගැන නගරාධිපති දෙහි කපයි
2023-01-26T12:51:00+05:30
Lanka Hot News