gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බදු වැඩිකිරීමේ ජනපති තීරණය නිසා ආණ්ඩුව පුපුරයි... නාමල්ගේ කණ්ඩායම ජනපතිට එරෙහිව යුද ප්‍රකාශ කරයි!

නව බදු වැඩිකිරීම සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පිල් දෙකකට බෙදි අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ  වාර්තා වේ. බදු වැඩි කළ යුතුය යන ස්ථාවරය මත සිට කටයුතු කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මන්ත්‍රිවරු පිරිසක් මෙන්ම බදු වැඩි නොකළ යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කළ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් අතර මෙම අර්බුදය හටගෙන තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka