මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට චාල්ස් මහත්මිය ආනන්තරීය පාපකර්මය හා සමාන බරපතළ වැරද්දක් කළා! ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිම කෙනෙක් චාල්ස් මැතිනියට සමාව නොදේවි! (VIDEO)
තීරණාත්මක අවස්ථාවකදී මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වූ චාල්ස් මහත්මිය ඉල්ලා අස්වීමෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිදු පුරවාසියකු චාල්ස් මහත්මියට සමාව නොදෙනු ඇති බවකි.
ඒ මහතා කියා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිදු පුරවාසියකු චාල්ස් මහත්මියට සමාව නොදෙනු ඇති බවකි.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට චාල්ස් මහත්මිය ආනන්තරීය පාපකර්මය හා සමාන බරපතළ වැරද්දක් කළා! ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිම කෙනෙක් චාල්ස් මැතිනියට සමාව නොදේවි! (VIDEO)
2023-01-26T12:06:00+05:30
Lanka Hot News