දළයි ළාමා භික්ෂුවක් නොවෙයි… ඔහු ලංකාවට ආවොත් චීන ලංකා මිතුදම පලුදු වේවි - චීන වැඩබලන තානාපති හූ යෙන්
දළයි ළාමාතුමන් ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කළ බවට පළවන ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වන චීනය ඒ පිළිබඳව සිය අකැමැත්ත ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.
පසුගිය දින කිහිපයේ මහනුවර ප්‍රදේශයේ සංචාරය කළ චීන වැඩබලන තානාපති හූ යෙන් එහිදී ප්‍රකාශ කර සිටියේ දළයි ලාමාතුමන් ශ්‍රි ලංකාවට පැමිණියහොත් එයින් ශ්‍රි ලංකා – චීන මිත්‍රත්වය පළුදු වීමක් විය හැකි බවය.
පසුගිය දින කිහිපයේ මහනුවර ප්‍රදේශයේ සංචාරය කළ චීන වැඩබලන තානාපති හූ යෙන් එහිදී ප්‍රකාශ කර සිටියේ දළයි ලාමාතුමන් ශ්‍රි ලංකාවට පැමිණියහොත් එයින් ශ්‍රි ලංකා – චීන මිත්‍රත්වය පළුදු වීමක් විය හැකි බවය.
දළයි ළාමා භික්ෂුවක් නොවෙයි… ඔහු ලංකාවට ආවොත් චීන ලංකා මිතුදම පලුදු වේවි - චීන වැඩබලන තානාපති හූ යෙන්
2023-01-17T10:37:00+05:30
Lanka Hot News