gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝසි වේලාසනින්ම එලියේ.. එජාපයෙන්ද නාම යෝජනා නෑ... එජාපයෙන් ෆයිසර්!

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා නම් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මුස්තාපා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස් වූයේ ඒ බලාපොරොත්තුවෙන් බව ද සඳහන්ය.

මේ අතර හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය මෙවර ද නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා ඇතත් ඇයට ඒ සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදු නොකළ බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka